♥♥ ඇහි පිල්ලමක් වත් නොගහ මොනවද... ඔච්චරම හොයන්නේ මගේ ඇස්වල.... ඇස් හිතුවක්කාර කමට... සෙල්ලමට දැඟලුවට... හිතත් ඒ වගේ දඟ කරනවා කියල හිතුවද....? සුළඟ වෙලා ලෝකයම මනමාල උනාට.... මහමෙරක් වගේ හිත මොලොක් වෙන්නේ නැහැ නිතරම ...... වැස්සක් වෙලා වැහිනකල් බලාගෙන ඉන්නම්..... ඔයාගේ ආදරේ යට තෙත බරිත වෙන්න මම.... ♥♥