♥♥ ඇහි පිල්ලමක් වත් නොගහ මොනවද... ඔච්චරම හොයන්නේ මගේ ඇස්වල.... ඇස් හිතුවක්කාර කමට... සෙල්ලමට දැඟලුවට... හිතත් ඒ වගේ දඟ කරනවා කියල හිතුවද....? සුළඟ වෙලා ලෝකයම මනමාල උනාට.... මහමෙරක් වගේ හිත මොලොක් වෙන්නේ නැහැ නිතරම ...... වැස්සක් වෙලා වැහිනකල් බලාගෙන ඉන්නම්..... ඔයාගේ ආදරේ යට තෙත බරිත වෙන්න මම.... ♥♥
නියමයි හොදට කරලා තියනවා එල
niyamai niyamai sihina mandakiiiii.....
aththatama hondai tamai----Nimasha----------
හායි මන්දාකිනි බ්ලොග් එකේ සිංහලෙන්ම පොස්ට් දැම්මනම් ලස්සනයි.ඔයාගෙ අදහස් ලස්සනයි.
නියමයි හොදට කරලා තියනවා එල
ReplyDeleteniyamai niyamai sihina mandakiiiii.....
ReplyDeleteaththatama hondai tamai
ReplyDelete----Nimasha----------
හායි මන්දාකිනි බ්ලොග් එකේ සිංහලෙන්ම පොස්ට් දැම්මනම් ලස්සනයි.ඔයාගෙ අදහස් ලස්සනයි.
ReplyDelete